
දයාසීලි ලියනගේ
ගාලුමුවදොර අරගල භූමියේ ඉතිරිව පැවැති සියලු කූඩාරම් පෙරේදා (සිකුරාදා) දහවල් වනවිට ආරක්ෂක අංශ මගින් ඉවත් කරනු ලැබීය.
කොටුව පොලිසිය මගින් කරන ලද දැනුම්දීමකට අනුව ඉතිරිව තිබූ කූඩාරම් මෙසේ ඉවත් කරනු ලැබීය.
පසුගිය අප්‍රේල් 9 වැනිදා ‘‘ලංකාවම ගාලුමුවදොරට’’ යනුවෙන් ඇරඹුණු ගාලුමුවදොර විරෝධයට ඉකුත් සිකුරාදා වනවිට දින 120 ක් සම්පූර්ණ වී තිබුණි.
කොටුව පොලිසියේ දැනුම්දීම මත සිකුරාදා සවස් වන විට ඉතිරි කූඩාරම්ද ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd