සෞඛ්‍ය අංශ විරෝධය
(දයාසීලි ලියනගේ)
රජය මිලදී ගන්නා කොරෝනා එන්නත්වලින් යම් ප්‍රමාණයක් විදේශ නාවිකයන්ට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට බාර දීමට පියවර ගැනීමේ සිද්ධියක් පිළිබඳව සෞඛ්‍ය අංශ විරෝධය දක්වා තිබෙන බව වාර්තා වේ.
මෙම විරෝධය දැක්වූ අය අතර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියෙක් ඉවත් කිරීමට යන බවද ඔවුහු කියති.
අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් 50 බැගින් එන්නත් ලබාදීමටත් ඔහු කැමති මුදලකට එම එන්නත් විදේශ නාවිකයන්ට ලබාදීමටත් පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශයේ ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd