(දයාසීලි ලියනගේ)
ඔමික්‍රෝන් ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයට වඩා දැඩි වේගයෙන් පැතිර යන තත්ත්වයක් යටතේ මෙරට වසය අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බූස්ටර් එන්නත ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
නිසා ශ්‍රී ලංකාවද අනතුරුදායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
එම තත්ත්වය නත්තල හා අලුත් අවුරුද්ද නිසා වඩා බරපතළ වීමට ඉඩ ඇති බැවින් දැන් සිටම අවශ්‍ය තීරණ ගත යුතු බව පෙන්වා දුන්නේ යැයිද වෛද්‍ය සොයිසා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd