එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ වල්ලභ, එඩින්බරෝහී ආදිපාද පිලිප් කුමරු සිකුරාදා අභවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මිය යන විට 99 වියැති වූ පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප පත්‍රය මුද්‍රණයට යන තුරු ප්‍රකාශ කොට නොතිබිණ.