(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂය මූලික කර ගනිමින් පිහිටුවීමට යන එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග මහත්මිය තීරණය කර ඇති බව
වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම සඳහා සකස් කර තිබෙන කෙටුම්පත පිළිබඳව හිටපු ඇමැති පාඨලි චම්පික රණවක මහතා හිටපු ජනාධිපතිනිය සමග සාකච්ඡා කර එකඟතාවය ලබාගෙන ඇති බව ද සඳහන් වේ.
මෙම සන්ධානයට සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඉදිරි මැතිවරණවලට මෙම සන්ධානයෙන් ඉදිරිපත්වීමට සැළසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd