(දයාසීලි ලියනගේ)
දිවංගත අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය මූලික කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සඳහා ලබන 20 වැනිදා ඩිජිටල් කාඩ්පත් නිකුත් කිරීමට තීරණය කර ඇත.
මෙරට දේශපාලන පක්ෂයක් ඩිජිටල් හඳුනුම්පත් කාඩ්පතක් නිකුත් කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
මේ නිමිත්තෙන් සිරිකොත මන්දිරයේදී කුඩා උත්සවයක් පැවැත්වීටම ද සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd