(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එකතුවී පිහිටුවනු ලබන ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක්වීමට ජාතික හෙළ උරුමයද තීරණය කර ඇත.
ගිය සතියේ කොළඹදී පැවැති ජාතික හෙළ උරුමයේ නියෝජිත සම්මේලනයේදී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ ප්රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය. එම නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණවලටද මුහුණ දීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd