(දයාසීලි ලියනගේ)
වාහනවල වෙළෙඳ වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා රක්ෂණ මුදලත් ඉහළයාම බරපතළ අර්බුදකාරී තත්ත්වයක් බවට මුදල් අමාත්‍යාංශයට පැමිණිලි ගණනාවක් ලැබී ඇත.
සංචරණ සීමා හා ඇඳිරි නීතිය පැවැති කාලවලදී මාර්ග අනතුරු අඩුවෙන් සිදුවීම නිසා බොහොමයක් රක්ෂණ සමාගම් අධික ලාභයක් ලබා ඇති බැවින් වාරික වටිනාකම අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද පුද්ගලයන් ගණනාවක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd