ලෝක වෙළෙඳ පොළේ මුද්‍රණ කඩදාසිවල මිල ගණන් ඉහළ යාම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීග්‍ර ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් අනෙකුත් නිෂ්පාදන, කර්මාන්ත සහ ව්‍යාපාර මෙන්ම පුවත්පත් ප්‍රකාශනය සඳහා ද වැය වෙන පිරිවැය ඉතා අධික වී ඇත.
අපට පාලනය කළ නොහැකි මෙම හේතූන් නිසා, 2018 නොවැම්බර් 11 දින සිට ‘‘ඉරිදා ලංකාදීප’’ පුවත්පතේ මිල රු. 90.00 දක්වා වැඩිකිරීමට අකැමැත්තෙන් වුවද සිදුවී ඇති බව පාඨක හිතවතුන් වෙත කාරුණිකව දන්වමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd