මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
(අසුන්තා එදිරිසූරිය)
ඉදිරි සතියේදී කොවිඩ් රෝගයට ගොදුරු වූ රෝගීන් සෙසු ප්‍රදේශවලින්ද වාර්තා වීම වැඩිවිය හැකි බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කෙළේය.
මෙම අවදානම් කාලයේදී රටේ සෙසු දිස්ත්‍රික්කවලින් රෝගීන් හඳුනා ගැනීමට අහඹු ලෙස PCR පරික්ෂණ සිදුකෙරෙන අතර ඒ වෙනුවෙන් මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd