
(දයාසීලි ලියනගේ)
රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීම සඳහා නව පනත් දෙකක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඒ අනුව බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීමේ පනත් කෙටුම්පත හා පිටරට ඇති අපේ මුදල් නැවත මෙරටට ගෙන ඒම සඳහා වන විදේශ විනිමය පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගෙන ඇත.
බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීමේ බදු නීතිය ලබන ජූලි මාසයට පෙර අමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රමාත්‍යවරයා පියවර ගෙන ඇත.
මීට අමතරව පිටරට ඇති අපේ මුදල් නැවත ලංකාවට ගෙන ඒම සඳහා විදේශ විනිමය පනත හැකි ඉක්මනින් ඇමැති මණ්ඩලයට යොමු කිරීමට නියමිතය.
ඒ සඳහා බදු සහන ලබාදීමටද අග්‍රමාත්‍යවරයා තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු ආර්ථික ස්ථාවරය හොදටම ඇති. තව පනත් ගෙනල්ල ඒ විනාසේ ගැන පරීක්ෂණ කරන්න බැරිවෙන්න නීති හදන්නද සුදානම ?