නිශාන්ත කුමාර බණ්ඩාර)
ආනයනික පොල් තෙල් ඇතුළු ආදේශක තෙල් වර්ග නිසා දේශීය පොල්තෙල්කරුවන්ගේ කර්මාන්ත වැසීයාමේ අවදානමක් පවතින බව පාරම්පරික දේශීය පොල්තෙල් නිපදවන්නන්ගේ සංගමය පවසයි.
මේ නිසා දේශීය වශයෙන් ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා 300ක් 350ක් අතර කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු අඩාල වී තිබේ.
මෙසේ ආනයනික පොල් තෙල් ඇතුළු විවිධ ආදේශක තෙල් ආනයනය කිරීම නිසා පොල් තෙල් කර්මාන්තයට අදාළ ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ 5ක් පමණ අහිමිවීමේ අවදානමක්ද පවතින බව එම සංගමය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd