(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිවරුන්ගේ හා අමාත්‍යංශවල ආරක්ෂාව සඳහා අමාත්‍යංශවල අලුතින් ආරක්ෂක උපකරණ සවි කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව අමාත්‍යාංශ ගණනාවකම දැනටමත් අලුතින් ආරක්ෂක උපකරණ සවිකර ඇතැයි වාර්තා වේ. එල්ටීටීඊ ත්‍රස්තවාදය 2009 දී අවසන් වීමෙන් පසුව අමාත්‍යංශවල එතෙක් තිබූ ආරක්ෂිත උපකරණ ඉවත් කර තිබිණි.
එහෙත් ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමග ඇමැතිවරුන්ගේ හා අමාත්‍යංශවල ආරක්ෂාව සඳහා පුපුරණ ද්‍රව්‍ය ආදිය පරීක්ෂා කිරීමේ නව උපකරණ සවිකිරීමට රජය පියවර ගෙන ඇත. මේ අතර ඇමැතිවරුන්ගේ නිල නිවාස සඳහා පොලිසියට අමතරව යුදහමුදා සාමාජිකයින් ද යොදවනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd