බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා හිඟ ආදායම් බලපත්‍ර ගාස්තු සහ දඩ ගෙවීමට ලබන නොවැම්බර් මස 30 වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට පළාත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
දැනට භාවිතයේ නොපවතින වාහන සඳහා ද ලියාපදිංචිය අවලංගු කර ගැනීම සඳහා ද සහන කාලය ලබාදී ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි විස්තර බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd