(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 20 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව ඇත.
විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටු 32 ක් බැගින් ඒ ඒ අංශවලට අදාළ ගැටලු හා ඒවාට විසඳුම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබ තිබූ බව වාර්තා වේ.
විවිධ අදහස් හා යෝජනා ඇතුළත් කර සකස් කරනු ලැබූ ප්‍රතිපත්ති මාලාව ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කරනු ලබන අතර ඉන් අනතුරුව පූජක පක්ෂයට හා රටේ ජනතාවට එම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාදීමට ද පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.