
(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගෙන් දහ දෙනෙකුවත් අගමැතිවරයාට සහාය පළ කරන බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කරයි.
මෙම විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයා ස්ථිර වශයෙන්ම ජයගනු ඇති බවද 4වැනිදායින් පසු ශ්‍රීලනිපයේ කිසිම ඇමැතිවරයකුට ඇමැතිකම් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවද ඇමැතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd