IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විගණකාධිපති මත ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලති

(දයාසිලි ලියනගේ)  
විගණකාධිපතිවරයා විසින් මතයක් ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කර ඇති 2016 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා රජයේ ගිණුම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ


තීරණය කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඒ පිළිබඳව කරුණු යොමු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  
මෙම ගිණුම් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට විගණකාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත ලිඛිතව පැහැදිලි කිරීමක් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.  


මෙම ගිණුමට අනුව රජය ලබාගත් ණය ප්‍රමාණයක් වත්කම් ලෙස යොදා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.  


මීට අමතරව 2016 වස​ෙර් රජයේ මුදල් ගනුදෙනු විශාල අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු කීය.  


ගිණුම් කාරක සභාවට රජයේ විගණකාධිපතිවරයා කැඳවන ලෙසට ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.

 



අදහස් (0)

විගණකාධිපති මත ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site