
(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු සඳහා මාසිකව රුපියල් 5,35,000ක් බැගින් වසර 5ක් ගෙවීමේ පදනම මත බෙන්ස් රථයක් ලබා ගෙන ඇති බව වාර්තාවේ.
වසර පහක් ගෙවා අවසන් වනවිට රථයේ වටිනාකම රුපියල් තුන්කෝටි විසි එක් ලක්ෂයක් (3,21,00000ක්) වන අතර ගෙවීම් කාලයෙන් පසු වාහනය යළි කල් බදු ආයතනයට පැවරිය යුතුව ඇත.
මීට පෙර සිටි ආයතන ප්‍රධානියා පාවිච්චි කළ මොන්ටෙරෝ වර්ගයේ වාහනය පාවිච්චියට ඉතා හොඳ තත්ත්වයෙන් පවතිද්දී මෙම අලුත් වාහනය ලබාගෙන ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd