(අජන්ත කුමාර අගලකඩ) 
වීරකැටිය රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් අවභාවිත වූයේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇත.
සංස්ථාවේ මුදල් අවභාවිත වූයේද යන්න සෙවීමටත් එවැන්නක් සිදුව ඇත්නම් ඊට වගකිවයුතු සංස්ථාවේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මෙම අභ්‍යන්තර පරීක්ෂණ දෙක ආරම්භ කර ඇති බව මහා නගර සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජපක්ෂ කෞතුකාගාරයට සංස්ථා මුදල් ගත්තා දැයි පරික්ෂණයක්