(දයාසීලි ලියනගේ)
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පමා වී හෝ සේවයට පැමිණි රජයේ සේවකයන්ට සහනයක් සැලසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රාජ්‍ය පරිලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ පාස්කු දිනයට පසුව රජයේ සේවකයන් විශාල පිරිසක් සේවයට වාර්තා කළ බවයි.
ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රමාදවී හෝ සේවයට වාර්තා කළ රජයේ සේවකයන්ට සහනයක් ලැබෙන බවද ඔහු කීය.
ත්‍රස්තවාදී ක්‍රියාව නිසා විවිධ හේතු මත සේවයට වාර්තා නොකළ අයට යම් සහනයක් ලබා දෙන්නේ දැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එම නිලධාරියා ප්‍රකාශ කළේ අපහසුවෙන් හෝ සේවයට වාර්තා කළ අයට අසාධාරණයක් කළ නොහැකි බවයි. සේවයට නොපැමිණි අය සිය පෞද්ගලික නිවාඩු ලබා ගත යුතු බව ද ඔහු කීය.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රවාහනය අපහසුතා නිසා සේවයට පැමිණීමට නොහැකි වූ රජයේ සේවකයන්ට විශේෂ නිවාඩු ලබාදෙන ලෙසට වෘත්තීය සමිති ගණනාවක් මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝම්බ තර්ජන මැද්දේත් සේවයට පැමිණි රජයේ සේවකයින්ට සහනයක්