IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරවෙල බේරාගන්න නම් උමා ඔය ව්‍යාපෘතිය නතර කළ යුතුයි

(දයාසීලි ලියනගේ)  
උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු සියයට 75 ක ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති නිසා බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් රජය දැඩි අසීරුවකට පත්වී සිටින බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.  

 පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡෘ කර ඇත.  


 මෙහිදී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්​ෙත් බණ්ඩාරවෙල නිවාස ඉරි තලා ඇති අතර නගරයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇලවී ඇති බවයි. 


පවත්නා තත්ත්වය නිසා මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා යෝජනා කර තිබේ.  


 මෙවැනි කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතැම් වෘත්තීය සමිති සමග සාකච්ඡෘ පැවැත්වීම නතර කළ යුතු බවද ඇමැතිවරු පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ.

 



අදහස් (0)

බණ්ඩාරවෙල බේරාගන්න නම් උමා ඔය ව්‍යාපෘතිය නතර කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site