සියලු පළාත් සභා එකම දවසක
ඇමැති අකිල
(දේශපාලන ලියුම්කරු)
වත්මන් රජය පළාත් සභා ඡන්දය කල් දමා ඇතැයි විපක්ෂය ගෙනයන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි අධ්‍යාපන ඇමැති සහ එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
ඇමැතිවරයා පවසන්නේ කඩින් කඩ නොව රට පුරාම එකම දවසක පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ අරමුණ බවය. පැවැති රජය දේශපාලන වාසි තකා කඩින් කඩ මැතිවරණය පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා තුනක නිල කාලය අවසන්වී ඇති බව පවසන කාරියවසම් මහතා සියලු පළාත්වාසී ජනතාවට සාධාරණයක් ඉටුෙවන ලෙස එකම දිනයක මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් සභා ඡන්දය කල් දමා ඇති ප්‍රචාරය මිත්‍යාවක්