IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව වෘත්තීය සමිති සන්ධානයක්

(දයාසීලි ලියනගේ, පද්මිණි මාතරගේ)  

මර්දනකාරී පනත් මගින් ත්‍රස්තවාදය සමග ප්‍රජාතන්ත්‍රවාදය ද අහෝසි කිරීම ජනතාව ඉල්ලා සිටින විසඳුම නොවන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉක්මනින් දිනයක් හා වේලාවක් ලබා දෙනු ලෙස ඉන්ඩස්ට්‍රියල් ගෝලීය වෘත්තීය සමිතියේ ශ්‍රී ලංකා මණ්ඩලය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.  

එම වෘත්තීය සමිති ශ්‍රී ලංකා මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාකස්, වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි, එක්සත් කම්කරු සම්මේලනයේ ලීනස් ජයතිලක හා නැෂනල් යුනියන් ඔෆ් සීෆෙයාර්ස් සංවිධානයේ පාලිත අතුකෝරල යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.  


රජයට එරෙහි විරෝධතා නිහඬ කිරීමටත්, විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නන් මැඩලීමටත්, දැනට වලංගු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බරපතල විධිවිධාන යොද‌ාගත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් අවධානය ​ෙයාමු කිරීම සඳහා සාකච්ඡාවට අවස්ථාව ඉල්ලා ඇත.  

 



අදහස් (0)

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව වෘත්තීය සමිති සන්ධානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site