
(ජයන්ත සමරකෝන්)
දෙහිවල දුම්රිය කොටි බෝම්බය පුපුරුවා හැරීමෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වූ ප්‍රබල එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙකු බලපත්‍ර මත මුදා හැරීමේ සූදානමක් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින රොබට් හා ආනන්දන් දෙදෙනා මෙසේ බලපත්‍ර මත මුදා හැරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයිද පැවසේ.
ඒ අනුව ළහි ළහියේ මෙම සිරකරුවන් දෙදෙනා මුදාහැරීමට අවශ්‍ය ලිපිලේඛන සකස් කරගෙන යන බවද එක් සිරකරුවෙකුට බන්ධනාගාරය තුළ විනය පරික්ෂණයක් පවා ඇති බවද දැනගන්නට තිබේ
1996 ජූලි මස 4 වෙනි දින සිදුවූ මෙම දුම්රිය බෝම්බ ප්‍රහාරෙයන් මිනිස් ජීවිත 64 ක් අහිමි වූ අතර 400 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙහිවල දුම්රිය බෝම්බයේ සැකකරුවන් නිදහස් කිරීමේ වෑයමක්