IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දූෂණ මර්දන කාර්යාලය වසා දැමීමේ කතාබහක්

(දයාසීලි ලියනගේ)
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යනවාද? යන්න පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. දූෂණ විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් ආයතන ගණනාවක් මේ වනවිට කාර්යක්ෂමව ක්‍රියාත්මක වන නිසා ලිපිගොනු පවත්වාගෙන යාම සඳහා පමණක් මෙවැනි කර්යාලයක් පවත්වා ගෙනයාම අනවශ්‍ය බවට අදහස් ඉදිරිපත්වී ඇත. 


මීට අමතරව මෙම ආයතනය බලය ඉක්මවා කටයුතු කළ අවස්ථා පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවද සඳහන්වේ.


උදාහරණයක් වශයෙන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ නිවසක් පරීක්ෂා කිරීම හා ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.


ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 65ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳවද වාර්තාවී තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.


මෙම ආයතනය තාවකාලිකව පිහිටුවන ලද එකක් බවද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

දූෂණ මර්දන කාර්යාලය වසා දැමීමේ කතාබහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site