IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එල්ටීටීඊ රැඳවියන් ගැන තීරණය ලබන සතියේ ?

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරන්නේ ද? නැතිනම් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන්නේ ද? යන්න පිළිබඳ ලබන සතියේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. 

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂනායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු අතර පසුගියද‌ා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 
එම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇතැයි ආරංචි මාර්ග පවසයි. 


මේ නිසා නැවත වරක් ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැතිනිය හා නීතිපතිවරයා අතර සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. 


ඔවුන් නිදහස් කරන්නේ කුමන පදනමක් යටතේ ද, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා මොනවා ද, ඔවුන් නිදහස් කිරීමේ නීතිමය හැකියාව පිළිබඳ පසුගියද‌ා පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ. 



අදහස් (0)

එල්ටීටීඊ රැඳවියන් ගැන තීරණය ලබන සතියේ ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site