IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එජාප සංවත්සරයට සූම් රැස්වීම් 75 ක්

(දයාසීලි ලියනගේ)  

ලබන මස 6 වැනි දිනට යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස්වැනි සම්මේලනය වෙනුවෙන් ’සූම්’ zoom තාක්ෂණය ඔස්සේ රැස්වීම් 75 ක් පවත්වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.  

මෙම රැස්වීම් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.  


හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.  


එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුකළ සේවයන්, අනාගතයට ගත යුතු ක්‍රියාමාර්ග හා අද රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පාක්ෂිකයන් දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේ දී සිදු කෙරේ. 

 



අදහස් (0)

එජාප සංවත්සරයට සූම් රැස්වීම් 75 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site