IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


එජාප ලැයිස්තු මන්ත්‍රී ජනවාරි 5 ට පෙර

(දයාසීලි ලියනගේ)  

ලබන ජනවාරි මාසයේ 5 වැනිද‌ා පාර්ලිමේන්තු රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කරනු ලබන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  

ඊට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.  


මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දැනට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇත.  

 



අදහස් (0)

එජාප ලැයිස්තු මන්ත්‍රී ජනවාරි 5 ට පෙර

ඔබේ අදහස් එවන්න

පුවත්

ලංකාව අවට සාගර පර්යේෂණ සඳහා දේශීය විශේෂඥ කණ්ඩායමක්
2024 මැයි මස 22 53 0

ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්‌යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නා


කෘත්‍රිම බුද්ධිය සමග කෘෂිකර්මයේ අලුත් ගමනක්
2024 මැයි මස 19 29 0

AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුත


රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම් : කෝටි දෙසීයක අතිකාල අරන්
2024 මැයි මස 19 56 0

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422කට වැඩි මුදලක් 2012 ව


විදේශීය බැංකු ඩොලර් රැස් කරයි : ඩොලරය ඉහලට
2024 මැයි මස 19 27 0

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකු කිහිපයක් මූල්‍ය වෙළෙඳපොළෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියෙන් ද ඩොලර් එකතු කිරීම ආරම්භ කර ඇති බැවින් මේ


පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 191 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 310 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 923 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2480 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2124 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site