
අපේ ජාතික ආදායමෙන් අතිවිශාල මුදලක් වැය කරන්නේ රටට කිසිදු ඵලදායකත්වයක් ලබා නොදෙන දේශපාලනඥයන් සඳහා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් මහතා කීය.
මෙතරම් විශාල දේශපාලනඥයන් පිරිසක් නඩත්තු කිරීම අප වැනි රටකට යෝග්‍ය නොවන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. දයාසීලි ලියනගේ
2025 දෙසැම්බර් මස 16
30
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපේ මැති ඇමැතින් නඩත්තුවට යන ජාතික ධනය
Siri Wednesday, 16 May 2018 06:46 AM
1970 ට කලින් තිබු ප්‍රමාණයට මන්ත්‍රී ආසන අඩුකර, සියලුම පළාත් සභා අහෝසිකර, කලින් තිබූ නගර සභා සහ ගම සභා ක්‍රමය නැවත ගෙන ඒමට ජනමත විචාරණයක් පවත්වා රට ගොඩ ගැනීමට ක්‍රියාකල යුතුයි.
surath Wednesday, 16 May 2018 11:58 PM
මෙම දේශපාලන සැලැස්මම රටකට වින්නැහියක්. කුඩා රටකට මර උගුලක්.
දේවින්ද Monday, 04 May 2020 04:51 PM
ලක් වැසි අප විසින් ම දූෂණයකට ලක් කරන ලද පස, ජලය, වාතය ඇතුළු කොට ගත් සමස්ථ ලාංකේය පරිසර පද්ධතිය ම COVID 19 වසංගතය මගින් උපාය මාර්ගිකව ස්වභාවධර්මයා විසින්ම ශෝධනයකට ලක් කරමින් පවතී. එයටත් අන්තගාමීව දූෂණයට ලක් වූ ලාංකීය දේශපාලනය ද ශෝධනයකට ලක් කළ යුතුව ඇත. එය කෙතරම් ප්‍රමාණයකට දූෂිත වී ඇත්ද යන්න ඡන්ද දායකයා දැන ගත යුතු අතර එයට මේ ලිපිය උපකාරී වේවා!!! ලංකාවෙහි වත්මන් රාජ්‍ය අදායම, වියදම, විදේශීය ණය ප්‍රමාණය, ණය පොළිය, දැනට ගෙවනු ලබන මාසික ණය මුදල, ඒක පුද්ගල අදායම, අඩු ආදායම් ලබන ජනගහනය ආදී කරුණු පිළිබදවද මීළග ලිපියෙන් දැනගැනීමට කැමැත්තෙමි.