කෘෂි අර්ථ ක්‍රමයකට නෑකම් කියන අපේ සංස්කෘතියේ ඇදහිලි, ආකල්ප, භාරහාර ඔප්පු කිරීමට හිමිවන්නේ සුවිශේෂ තැනකි. අපේ මුතුන් මිත්තන් තම දිවිය ගෙන ගියේ දඩයමෙනි. ඉන්පසු එම සමාජ ක්‍රමය වැව ආශ්‍රිත ගොවි අර්ථ ක්‍රමයක් දක්වා පරිවර්තනය විය. අතීතයේ සිට පැවත එන මේ ජීවන රටාව පොදුවේ විග්‍රහ කළ හැක්කේ කෘෂිකාර්මික චක්‍රයක් (Agricultural Circle) ලෙසය. අස්වැන්නෙන් පළමු කොටස හැඳින්වූයේ ‘අඩුක්කුව’ යනුවෙනි. එය දෙවියන් වෙනුවෙන් කැපකොට දානයක් දී දෙවසරකට පමණ අස්වැන්නට දේව ආරක්ෂාව පැතීම එම දානයේ අරමුණ විය. අස්වැන්න වෙනුවෙන් දෙවියන්ට ‘පලතුරු’ පූජා වට්ටි පූජා කිරීමද දුරාතීතයේ සිටම පැවත එන්නකි. මෙම ‘පලතුරු’ පූජා වට්ටිවලින් පිදුම් ලබන දෙවියන් මෙරට ජනතාවගේ ජනාදරයට පත්වන්නේ නිතැතිනි.

2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවියන්ට තබන පූජා වට්ටියට මොකද වෙන්නේ?