සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන “මහා බක්මහ උළෙල” දමාම් සෆුවා ෆාම් උත්සව බිමේදී අප්‍රේල් 29 උදැසන 8.30 සිට පැවැත් වෙයි.
පහත දුරකථන අංක ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බව ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය කියයි.
සිවරාජ් - 0502166799
ක්‍රිශාන්තන් - 0500035302
සුරංග - 0552024277




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd