රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2015 ඊයේ (06) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ශ්‍රි ලංකා තරණසේවා රඟහලේ දී පැවැත්විණි.
එහිදි සිංහල විවෘත අංශයේ වසරේ හොඳම ළමා නළුවා ලෙස සමනල පොත ළමා නාට්‍යයේ සමනලයාගේ චරිතය නිරූපණය කළ ඩී.එස් චරිත් දේවප්‍රිය හා ඉංග්‍රීසි සීමිත අංශයේ වසරේ හොඳම ළමා නිළිය ලෙස කර්ඩ් ඇන්ඩ් ද ට්‍රේසල් ළමා නාට්‍යයේ දුලන්මා මෙත්ලිනි සම්මාන ලබාගත්තේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd