දේශීය වෛද්‍යවරුන්ගේ අනාගත සුභ සිද්ධිය හා ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය රාජිත සෙනාරත්න ඇමතිතුමාගේ ඉල්ලීමක් සලකා බලා කැබිනට් මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd