(සමන් පාලිත නානායක්කාර)
ගම්මිරිස් මිල විශාල වශයෙන් පහත වැටීමට එරෙහිව සහ ඊට සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලා හල්දුම්මුල්ල ගම්මිරිස් ගොවීහු අද(15) හල්දුම්මුල්ල, බෙරගල මංසන්ධියේදී විරෝධතාවක නිරත වූහ.
ගම්මිරිස් ගොවීහු 200 ක පමණ පිරිසක් මීට එක්ව සිටියහ.
පැය දෙකකට අධික කාලයක් මොවුහු විරෝධතාවේ නිරතවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මිරිස් මිල ඉහළ දාන්න කියලා සහතික මිලක් දැම්මා කියමු. එතකොට දේශීයව ගම්මිරිස් ඉල්ලුම අඩු වුනොත් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. අනෙක් අතට ඒ මිලට ගම්මිරිස් අරගෙන ලෝක වෙළෙඳපොලේ විකුණන්න බැරි වුනොත් අපනයනකරුවො ගම්මිරිස් මිලට ගන්න එකත් නවත්වනවා.