(විජේරත්න රත්නායක )
හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ බදුලුඔයට ඉහළින් දුම්රිය මාර්ග රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතී.
අද (08) සවස මෙම ගින්න ආරම්භ වී ඇති අතර මානා සහ ගිණිහීරැස්ස සහිත කැලයට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න විශාල ප්‍රදේශයක පැතිරී ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd