ඩී.ජී.සුගතපාල
හෙරොයින් මිලිග්‍රෑම් 780 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 23 හැවිරිදි මවක් 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කීරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(17) නියෝග කළේය.
සැකකාරිය අහංගම කතලුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඇය එම ප්‍රදේශයට හෙරොයින් ගෙනවිත් ජාවාරම් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd