හොරායින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු කටුනායකදී අත්අංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
තෙන්නකෝන් ආරච්චිගේ අජිත් හෙවත් ලොන්සිනා සහ ප්‍රදීප් සේනාධීර නොහොත් 'කාදරයා' ලෙස හඳුන්වන දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමු කටුනායක මාර්ගයේදී කාර් රියක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්රෑම් 100 ක් සමඟ ඔවුන් දෙදනා අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව, මිනුවන්ගොඩ, පදිංචි 30 හැවිරිදි සහ 38 හැවිරිදි මෙම සැකකරුවෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd