(බණ්ඩාරවෙල බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යෙය් පොලිස් අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයකු වන මොහොමඩ් නවුෂර් මොහොමඩ් අලි නැමැත්තා කොලොන්නාව සාලමුල්ල පාර නිවසේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 480ක් සමග අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය කියයි.
එම පුද්ගලයා අද (23) අලුත්කඩේ අංක 04 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd