(අජිත්ලාල් ශාන්තඋදය)
බුත්තල ප‍්‍රාදේශීය ලේකම්ගේ අත්සන සහ දැව ප‍්‍රවාහන බලපත‍්‍ර තුනක් ව්‍යාජ ලෙස උපයෝගී කර ගනිමින් ලොරි රථ තුනකින් 21 ලක්ෂයක් වටිනා තේක්ක දැව කඳන් 307 ක් ප‍්‍රවාහනය කළ පුද්ගලයකු අධිකරණය හමුවේ අද (27) වරද පිළිගැනීමෙන් පසු දඩයක් නියම කිරිමට වැල්ලවාය මහේස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය.
ඔහුට රුපියල් දෙලක්‍ෂ දසදහසක දඩයක් නියම කළ අතර එම දැව තොගය රාජ සන්තක කැරිණි.
නඩුව යළි මැයි 18 වැනි දාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd