(අශෝක තිලකරත්න)
හම්බන්තොට නාවික හමුදා කඳවුර ආසන්නයේ මුහුදු වෙරළේ තිබී අද (06) නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වූ බව හම්බන්තොට පොලිසිය පවසයි.
දැනට හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති මෙම සිරුර වයස අවුරුදු 45ක පමණ වන අයෙකුගේ බව පොලිසිය කීය.
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd