(දිලිප් ජයසේකර)
හම්බන්තොට මහ රෝහලේ පවිත්‍රතා සේවකයන්ට නිසි පරිදි වැටුප් ගෙවා නැතැයි එම සේවකයෝ පිරිසක් අද (13) එම රෝහල ඉදිරිපිටදී අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළහ.
හම්බන්තොට මහ රෝහලේ පවිත්‍රතා කටයුතු පුද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබයි.
තමන්ට සාධාරණ විසදුමක් ලැබෙන තෙක් මෙම විරෝධතාවය අත් නොහරින බව ඔවුහු පැවසූහ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.