හෝමාගම පනාගොඩ කමලා ජයසිංහ ධර්ම පුස්තාකාලය විවෘත කිරීම හා 2017 නව වසරට සෙත් පතා ධර්ම දේශනාවක් ලබන 31 වැනි දා පැවැත්වීමට නියමිතය.
ජනවාරි පළමු වැනිදා සාංගීක දානයක් ද පැවැත්වීමට නියමිත අතර හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගලගම ශාන්තජීව හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.
විජේදාස ජයසිංහ මහතා හා පවුලේ සමාජිකයන් කමලා ජයසිංහ මැතිණියට පිං පිණිස මෙම දෙමහල් ගොඩනැගිල්ල ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ඉදිකර ඇත.විශ්‍රාමික ගුරුවරියක වන සුමනා වික්‍රමාරච්චි මහත්මිය හා ව්‍යාපාර එස් පියදාස මහතා පුස්තකාලය ඉදිරිපිට බුදු මැදුරක් සාදා පරිත්‍යාග කළහ.පොත් 30000ක් පමණ ඇති මේ පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව 2000ක් පමණ වෙයි.
ශ්‍රී සුදර්ශන සංවිධානය ශ්‍රී සුදර්ශන පාඨක සමාජය ආපදා අවස්ථා වලදී අසරණ සරණ සේවයේ යෙදෙයි.ආගමික වැඩ සටහන් සංවිධානය,ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශීෂ්‍යාධාර ලබාදීම,මානසික උපදේශනය ආදී මෙම පුස්තකාලයෙන් සිදුකරන බව පුස්තකාලාධිපති ශාන්තජීව හිමියෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
316
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝමාගම පුස්තකාලය ශනිදා විවෘත වේ