IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

ඩී.කේ.රත්න  
 
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හපුතලේ ප්‍රෙද්ශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පී කේ කන්නා මහතා තේරී පත් විය.
 
පළාත් පාලන මැතිවරණයේ දී හපුතලේ ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු හත් දෙනෙක් ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද,  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත් වූහ.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව හපුතලේ  ප‍්‍රාදේශීය සභාව බලය පිහිටුවීමට අත පියවර ගත්තේය.
 
සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ  පී.කේ.කන්නා මහතා පත්වූ අතර උප සභාපතිවරයා ලෙස  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්.නිමල් අමරසිරි මහතා පත්විය.



අදහස් (0)

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site