
(අනීෂා මානගේ)
සූරියවැව උස්ගල ප්‍රදේශයේදී වනඅලියකුගේ පහරදීමට ලක්ව තරුණයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි සූරියවැව පොලිසිය කියයි.
සූරියවැව උස්ගල ප්‍රදේශයේ හේනට ගොස් සිටියදී මොවුන් දෙදෙනා අද පස්වරුවේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි.
තුවාල ලැබූ අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd