චමිල් රූපසිංහ
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ආහාර බෝග සහනමිලට ලබා දිමේ වැඩ සටහනක් අද (14) ගණ්නෝරුව හදබිම අධිකාරියේ දි පැවැත්විය.
මෙහිදි තැඹිලි ,ගම්මිරිස් ,පුවක් ,මිරිස් , තක්කාලි ,කිලෝ පේර සහ තවත් ආහාර භෝග වර්ග ගොවි මහතුන් හට සහන මිලට ලබාදිම ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද විරසිංහ මහතා අතින් සිදු කෙරෙණි.
ගොවි මහතුන් සදහා ලබාදුන් සියලුම ආහාර බෝග ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ තොත්මලේ ගොවිපලේ රෝපණය කළ බෝග විම විශේෂයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd