(පාලිත ආරියවංශ)

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (11) පස්වරු 5.10 ට පමණ මහමග ගමන් ගත් පුද්ගලයන් හතර දෙනෙකු අනතුරට පත්කරමින් ධාවනය වී ඇතැයි බදුල්ල පොලිසිය කියයි.

මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත්බව බදුල්ල පොලිසිය පැවසීය.