බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලන් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/06/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
26 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
31 |
27 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
33 |
28 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
21 |
13 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
|
රත්නපුරය |
33 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
90 |
55 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
27 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ හෙට කඩින් කඩ වැසි ඇති වේ‘