(රංජිත් රාජපක්ෂ )
හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායේ වැලින්ටන් කොටසේ රියදුරු නිල නිවාසයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (24) අලුයම 4 ට පමණ හට ගත් මෙම ගින්නෙන් නිවසට අර්ධ වශයෙන් අලාභ හානි සිදු වි ඇත.
ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසෙහි කිසිවෙක් නොසිටි බවත් , පැතිර යමින් තිබු ගින්න නිල නිවාසයට ආසන්නයේ පදිංචි වතු කම්කරුවන් එක්ව නිවා දමා ඇත.
ගින්නෙන් එම නිල නිවාසයේ තිබු රියදුරාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ විනාශ වි ඇති අතර ගින්නේන සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර එම නිවාසට ලබා දි ඇති විදුලි බලයද තාවකාලිකව මේ වන විට විසන්ධි කර ඇත.


2025 දෙසැම්බර් මස 04
449
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටන් යුනිෆිල්ඩ් වතුයායේ නිවසක ගින්නක්