IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හක්කපටස් කා තුවාල වූ අලියාට ප්‍රතිකාර

(කග කරුණාරත්න)

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලියකු හක්කපටස් කෑමෙන් තුවාල ලබා සිටියදී අද (22) හමුවූ බව වනජීවී නිලධාරීන් පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 17 ක් පමණ වයසැති පිරිමි සතෙකි. අලියාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සමර කළිඟු ආරච්චි මහතා ප‍්‍රමුඛ වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කරන ලදී.

හක්කපටස් වන සතුන් දඩයම් කරන දඩයක්කරුවන් විසින් වනෝද්‍යානය අවට ගෙනැවිත් දමන්නට ඇතැයි  වනජීවී නිලධාරීන් සැක පළ කරයි.



අදහස් (0)

හක්කපටස් කා තුවාල වූ අලියාට ප්‍රතිකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site