(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව දන්ගස්වැව ප්‍රදේශයේ නිවෙසක් අද (26) සවස හටගත් හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි සාලියවැව පොලීසිය පවසයි.
පියෙකු සහ දරු දෙදෙනෙකු මෙම නිවෙසේ වාසය කර ඇති බවත් ගින්න ඇතිවන අවස්ථාවේදී ඔවුන් එහි සිට නැති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය විමර්ශන සිදු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd